මෙතමයි slbike.blogspot.com වල ආරම්භක ලිපිය. වැඩිකතා නැතුව කෙලින්ම කියන්නම්කො මෙ දවස්වල මට Bike පිස්සුව හොදටම වැඩිවෙලා තියන කාලයක්. මේ blog එක තුල Indian,Japan, Bike ගැන වගේම අලුතෙන් එන පරණ Bike ගැන කතා කරනව. ඔයාලට මොකක්හරි Bike එකක් ගැන විස්තර ඕනෙනම් මට කියන්න. තව මේ මේ blog එකේ තියන අඩුපාඩු හොද නරක වගේ ඕනෑම දෙයක් මට දැනුන් දෙන්න. මගේ ඉමේල් ලිපිනය thusithadm@gmail.com එහෙම නම් Bike පිස්සුව තියන කස්ටිය මාත් එක්ක සෙට් වෙන්න..
බයික් ගැන ලියනකොට ලංකාව පුරාම ඒව ගන්න පුලුවන් නියෝජිතයො ගැනත්.... අලුතෙන්ම ජපන් බයික් ගන්න පුලුවන් තැන් වගේ විසිතරත් දාන්න.... ඉන්දියන් විතරක් නෙවෙයි වෙනත් බයික් ගැනත් දාන්න Harley Davidson බයික් ගැන වගේ ඒවත් Yamaha indian බයික් ලංකාවෙ ගන්න පුලුවන් තැන් සියල්ලම වගේ... හැමෝටම ප්රයෝජනවත් සියලු විස්තර බයික් එකක් ඉදිරිපත්කරනකොට දාන්න.
ReplyDeleteමමත් බයික් පිස්සෙක්..දිගටම කරගෙන යන්න.ජය.....
ReplyDelete@ගීත් | Geeth
ReplyDeletehttp://slbike.blogspot.com එකේ 1වෙනි Comment එකට Thankzz මචං.
අනිවා Harley Davidson ගැනත් දානව...
indian බයික් ලංකාවෙ ගන්න පුලුවන් තැන් දන්න පුලුවන්.
@dinesh
ReplyDeleteComment එකට Thankzz මචං.
එල එල.... දිගටම ලියන්න අපි දෙන්නම් sup එක
ReplyDelete@චින්තක සදරුවන්
ReplyDeleteThankzz මචං.
මගේ බ්ලොග් අඩවියේ අදහස් දැක්වූවාට ස්තුතියි සහෝ.........
ReplyDelete