Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Saturday, November 6, 2010

SL BIKE අරම්භය..............


 මෙතමයි slbike.blogspot.com වල ආරම්භක ලිපිය. වැඩිකතා නැතුව කෙලින්ම කියන්නම්කො මෙ දවස්වල මට Bike පිස්සුව හොදටම වැඩිවෙලා තියන කාලයක්. මේ blog එක තුල Indian,Japan, Bike ගැන වගේම අලුතෙන් එන පරණ Bike ගැන කතා කරනව. ඔයාලට මොකක්හරි Bike එකක් ගැන විස්තර ඕනෙනම්  මට කියන්න. තව මේ මේ blog එකේ තියන අඩුපාඩු හොද නරක වගේ ඕනෑම දෙයක් මට දැනුන් දෙන්න. මගේ ඉමේල් ලිපිනය thusithadm@gmail.com එහෙම නම් Bike පිස්සුව තියන කස්ටිය මාත් එක්ක සෙට් වෙන්න..