Thursday, December 16, 2010

Yamaha R15 ඉංදියන් 150cc bikes ව සුපිරිම bike එක


                                 Blog එක පටන් ගත්තට මොකද සතිගානක් යනකන් එක post එකක් දන්න බැරිවුනා.
වැඩ ගොඩක පැටලිලා ඉදල අද තමා ඔලුව උස්ස ගන්න හම්බුනේ. මුලිම්ම දෙන්න යන Bike එක තමා ඉංදියන් 150cc bikes වලිනින් ‍හොදම Bike එක. 150cc bike වලින් විතරක් නෙමේ ඉංදියන් වල තියන හොදම bike එක තමා  Yamaha R15 කියන්නෙ. Yamaha R6, R1 කියල ආපු ජපන් Bike වල  ඉංදියන් මොඩල් එක තමා R15.



මේ තමයි Bike එකේ විස්තර.....
BIKE SPECS:
Engine type Liquid-cooled, 4-stroke, SOHC, 4-valve
Cylinder arrangement Single cylinder
Displacement 149 .8cc
Bore x Stroke 57×58.7mm
Compression ratio 10.4:1
Maximum power 17PS / 8,500rpm
Maximum torque 15 N.m / 7,500rpm
Starting system Electric Start
Lubrication wet sump
Engine oil capacity 1.0 liters
Fuel tank capacity 12 liters
Fuel supply system Electronic fuel injection
Ignition system T.C.I
Primary / Secondary reduction ratio 3.042 / 3.000
Clutch type Constant-mesh wet multi-plate
Transmission type Return type 6-speed
Gear ratios 1st=2.833, 2nd=1.875, 3rd:=1.364,
4th=1.143, 5th=0.957, 6th=0.84
Frame type Deltabox Frame
Caster / Trail 26° / 100mm
Tire size (Front / Rear) 80/90-17 / 100/80-17
Brake type (Front / Rear) Hydraulic, single disc (Front / Rear)
Suspension type (Front / Rear) Telescopic / Linked type Monocross
Headlight 12V35W / 35W+35W
Overall length x width x height 1,995mm x 670mm x 1,070mm
Seat height 790mm
Wheelbase 1,290mm
Minimum ground clearance 160mm
Dry weight / Curb weight 120kg / 131kg


Engine











Closeups Shots

Yamaha YZF R15
Closeups Shots Images  Closeups Shots Images

Design and Style

Yamaha YZF R15
Design and Style Images  Design and Style Images























ලංකාවෙ Yamaha Bike Agent තමයි AMW
හැබැයි දැන්නන්  Yamaha R15 ලංකාවට ගෙන්නන එක නවත්තල කියල තමයි අරංචිය.
එහෙම නම් අදට එච්චරයි Bike පිස්සුව තියන කස්ටිය මාත් එක්ක සෙට් වෙන්න....



2 comments:

  1. එල එල කොල්ලෝ. දිගටම ලියන්න. මමත් බයික් පිස්සෙක් තමයි. මම හැමදාම බලනවා

    ReplyDelete
  2. r15 sux machan
    yamaha yzf r125 kiyala search karala balapanz

    ReplyDelete