කොහොමද ඉතින් කට්ටියම.... අද මම දෙන්න යන bike එක තමා Yamaha FZ bike එක විශේෂයෙන් අද මේ bike එක ගැන Post එකක් දාන්නෙ slbike.blogspot.com ආරම්භයේදි මම කිවුවෙ "මොකක්හරි Bike එකක් ගැන විස්තර ඕනෙනම් මට කියන්න" කියල ඉතින් Sahan mail එකක් එවල තිබුන FZ bike එක ගැන විස්තර අහල.
"India’s first “140/60-17” size radial tyre (rear)" The rear tyre is India’s first radial tyre with a 60% aspect ratio. Both the front and rear tyres on this model are tubeless type that are less susceptible to sudden flattening should the tyre be punctured. |
"Multi-reflector headlight adopted" The bulb’s illumination and the type of light unit employed gives greater freedom of design. This creates an aggressive-looking front view and the transparent lens gives this unit a highly stylish image that accentuates the character of the model’s ride. |
FZ16 Specifications:
- Engine: 153CC air-cooled, four-stroke, single-cylinder, SOHC, 2 valves
- Power: 14PS @ 7500rpm
- Torque: 13.6Nm @ 6000rpm
- Transmission: 1 down 4 up
- Top Speed: 130kmph
- Fuel Consumption: 35-40 kmpl (City), 40-45 kmpl (highway)
- Fuel Tank Capacity: 12 litres
- Fuel Type: Petrol Unleaded
- Fuel System: 26mm CV Carb
- Tires: 100/80/R17 (F), 140/60/R17 (R)
- Brakes: 267mm single cross-drilled ventilated rotor with 2-pot calipers / 130mm drum
FZ16 Dimensions:
- Overall length x width x height: 1975mm X 770mm X 1045mm
- Seat height: 790mm
- Wheelbase: 1,335mm
- Minimum ground clearance: 160mm
- Dry weight / Curb weight: 127 kgs / 137 kgs
Official Website – Yamaha FZ16
ලංකාවෙ දැනට ගන්න කියන ඉංදියන් 150CC Bike එක්ක බලද්දි Fz එක හොද තත්වෙක තියනව. ඉංදියන් Bike වලින් පලලම ටයර 140/60/R17 තියෙන්නේ Fz Series එකේ. විෂේශයෙන් මෙහි තිබෙන සිත් ඇදගන්නා සුලු sport පෙනුම නිසා වැඩිපුර තරුණ පිරිස් (අපි වගේ කොල්ලො) අතර ජනපියයි.
මම පැදල තියන ඉංදියන් Bike එක්ක බලද්දි Fz Series එකේ Bike වල තාමා දැනෙත් නැතුව යන්න පුලුවන් ඒ කියත්නේ දෙදරන ගතිය අඩු Fz එකේ 80-85km වලට විතර යනකමි Bike එකේ දෙදරන ගතියක් ඇත්තෙම නැ. සැපට යන්න පුලුවන් Bike එකක්. ආ තවත් එකක් මෙකේ Electric start විතරයි තියෙන්නේ.
ලංකාවෙ Yamaha FZ - 16 Bike එකේ මිල රු. 239000.00 (+ Registration =2400)
ලංකාවෙ Yamaha Bike Agent තමයි AMW
ASSOCIATEL MOTOR WAYS PLC
Hed office : No.185, Union plase, Colombo 02. Tel - 011 2309309
Branches : No.30 Panchikawatta Road Maradana. Tel - 011 2430527
No. 77 New Nuge Road, Maradana, Tel - 011 2933657-8
No. 128, Kithulwatta Road Colombo 08. Tel - 011 2674776-9
No. 445, Bauddaloka Mawatha Colombo 08. Tel - 011 2690040-3
No. 172, Elvitigala Mawata, Colombo 08. Tel - 011 2690916
No. 14/2,5th Lane, Royal Gaegen's Rd Rajagiriya. Tel - 011 2866071-2
තව AMW ලගේ බලයලත් අලෙවි නියෝජිතයින් ගෙන් Yamaha Bike ගන්න පුලුවන්.
Dilshani Motas kelaniya Tel - 077 4964707
Yamaha FZ - 16 Bike එකට 30000Km හො වසර 02 ක Warranty එකක් තියනව.
ඒ වගේම Free Service 03කුත් ලැබෙනව.
* Yamaha Bike එකක් ගන්න යනවනම් මතක ඇතුව Helmet එකක් අරගන යන්න මොකද Bajaj වල වගේ Helmet එකක් Free හම්බෙන්නෑ
Fz Series එකේ මුලිම්ම අපු එක තමා Yamaha FZ - 16 Bike තව Fz-S,Fazer අවා. ඒව ගැන ඉදිරියේ Post එකකින් කියන්නම්.
එහෙම නම් අදට එච්චරයි.......
Bike පිස්සුව තියන කස්ටිය මාත් එක්ක සෙට් වෙන්න.........
Bike පිස්සුව තියන කස්ටිය මාත් එක්ක සෙට් වෙන්න.........
* මේ Post එකේ හොද නරක හරි වැරදි කියල Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
මමත් මේ දවස්වල දඬු කජ්ජක් ගන්න හොය හොය ඉන්නෙ. ඒත් budget එක 200000.00 විතර තමයි. 1ක් දීල අනෙත් ටිකට ලීස් එකක් දා ගන්නයි කම්පනාව. හොඳ එකක් තෝරලා දීපන්කො මස්සිනේ
ReplyDeleteමගේ හිත නම් අලුත් pulsar-135 පැත්තට ඇදිලයි තියෙන්නෙ. ගණන් හිලවු නම් තාම බලා ගන්න බැරි වුනා.
maru bike 1ka ban yanawa terenne ne
ReplyDeletemaa lagath thiyenne fz 16 1kak
maxsa bike 1ka
@ නසරාණියා
ReplyDeletepulsar-135 Bike එක 177000ක් විතරවෙනව Registration වලට 2400 ලීස් එකක් දල ගන්නවනන් Full Insurance දාන්න වෙනව එකට 14000 ක් විතර යනව. එතකොට ඔක්කොම 193400 විතර වෙන්නෙ.100000ක් දුන්නොත් තව 93400ක ලීස් එකක් දාන්න වෙනව.
@ mahima..
ReplyDeleteEla ela....
ම්ම් තෑන්ක්ස් මචෝ මම කීවට මේ ගැන දැම්මට...
ReplyDeleteමට මුලින් සැකයක් තිබ්බා ඇයි මේ ජාතියෙ බයික් වැඩිය පාවිච්චි නොකරන්නේ කියලත් (ගාන බැලුවම ඒක හිතා ගන්න පුලුවන්). කොහොමත් ලබන සතියෙ විතර ගන්න ඉන්නේ ගත්තම මාත් බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්
thaks saho.
ReplyDelete@සහන්
ReplyDeleteela ela..
@ නසරාණියා
ReplyDeletewelcome.....
මමත් කම්පනා කොරල කොරල හීරෝ හොන්ඩා හන්ක් එකක් ගත්තා.
ReplyDeleteඒත් ගත්තු ගමං පල් බූරු වැඩක් කොරා වගේ හිතෙනවා. වැඩි හොඳට කියලා 95 ඔක්ටේන් ෆුල් ටෑන්ක් ගැසුවා. මම මේ බයේ ඉන්නෙ මොකක් හරි අවුලක් වෙයිද කියලා. තාම කි.මී. 150 දිවුවෙ. මොකක්ද කොරන්න ඕන කියල පොඩි උපදේශයක් දෙන්නකො සහෝදරයා. පෙට්රල් ටික අයින් කරල නෝමල් පෙට්රල් ගහන්නද?
තේරෙන්නෙ නෑ හප්පා.. ඇංජිම සීස් වෙන එකක් නෑ නේද?
@ නසරාණියා
ReplyDeleteඅව්ලක්නෑ බන්...
මටත් තියෙන් fz එකක් තමයි බයික් එක හොදයි කන්ට්රෝලින් එහෙම fz එකට වඩා pulsar හොදයි ඒත් fz එකේ තරන් controling එකක් pulsar එකේ නෑ pulsar එකේ තියන එන්ජින් බැලන්සර් එහෙම fz එකේ නෑ අනිත් එක fz එකේ පෙට්රොල් වැඩ කරනව හොරයි තව එකක් හැම fz එකේම මිස් එකක් තියනව පොප් පොප් ගාල සයිලන්සර් එකෙන් යනව ඔවා තමයි අව්ල් නැත්නන් බයික් එක හොදා තව එකක් පාර්ට්ස් මාර ගනන්
ReplyDeleteතව පෝස්ට් ටිකක් වැඩි කරොත් මොකද?
ReplyDeletehttp://aluthkolla.blogspot.com/